Showing posts with label Nimalruban. Show all posts
Showing posts with label Nimalruban. Show all posts

Wednesday, July 11, 2012

එවිට මම මගේ පුතාගේ මළ සිරුර දැක්කා

Nilantha Ilangamuwa
‘මම, පුතාගේ මංගල්ලයේදී ‘පන්දල්’ දාන්න හිතාගෙන හිටියෙ. ඒත් ඒක දැන් බැරිවුණා. ඒත් පුතාගේ අවසන් කටයුත්තේදීවත් පන්දල් දාන්න අවසර දෙන්න කියලා මම ඉල්ලා සිටිනවා.’ මෙසේ ආයාචානා කර සිටියේ, වව්නියාව බන්ධනාගාර ප‍්‍රහාරයෙන් මියගිය දෙමළ දේශපාලන සිරකරු නිමලරූබන්ගේ මව වන රාජේෂ්වරී මහත්මියයි.